Saturday, October 16, 2010 0 comments

මෙම රටවල් අතරින් ශ්‍රි ලංකාවට සැලකිය යුතු මට්ටමකට  ලගා වි ඇත.ඒ මන්ද ඉරානය,පාකිස්ථානය,දකුණු අප්‍රිකාව,ඉන්දියාව,ඊජිප්තුව යන රටවලට වඩා ඉහළ ස්ඵානයක් ශ්‍රි ලංකාවට හිම්ව්මය.විවිද රටවල් තුල පවතින ආර්ඵික,සමාජීය,දේශපාලනික හා දේශගුණික තත්වයන් එකිනෙකට වෙනස්ය.එම නිසා මේ අතරින් ජීවත්වීමට සුදුසුම රාජ්‍යය තේරීම එතරම් පහසු කාර්යක් නොවේ.නමුත් ජාත්‍යන්තර  Newsweek          
සගරාව  මගින් සමාජ විද්‍යාඥයන් හා විද්‍යා මහාචාර්යවරැන් යොදා ගනිමින් සිදුකල සමීෂණයක් මගින් ලොව ජීවත් වීමට සුදුසුම රටවල් තෝරා ගෙන තබිණ.
               මෙහිදී,සමීෂණය පහත දැක්වෙන ක්ෂේත්‍ර  මත පදනම්ව සිදුකර ඇත.
              *ආර්ඵික විවිධත්වය
              *සෞඛ්‍ය
              *අධ්‍යාපනය
              *දේශපාලන වාතාවරණය
              *ජීවන තත්වය යන කරැණු අනුව ජීවත් ව්මට සුදුසුම රටවල් 10 පිළිවලින්,
           1.පින්ලන්තය                                 6.නෝර්වේ
           2.ස්විස්ටර්ලන්තය                          7.කැනඩාව
           3.ස්වීඩනය                                    8.නෙදර්ලන්තය
           4.ඕස්ට්‍රේලියාව                              9.ජපානය
           5.ලක්සම්බර්ග්                             10.ඩෙන්මාකය
                    මේ අතරින් වැඩිම අධ්‍යාපන මට්ටම වාර්තා කර ඇත්තේ පින්ලන්තයයි.එය 102% කි.හොදම සෞඛ්‍ය ජපානයද,එය 100% කි.ජිවන තත්වය 98.45% ලෙස නෝර්වේ රාජ්‍යද,හොදම ආර්ඵික විවිධත්වය 83.06%ලෙස සිංගප්පූරැව තුලද,හොදම දේශපාලන වාතාවරණය ස්වීඩනය තුල පවතී.
                                        මෙම  සමීෂණයට අනුව ශ්‍රී ලංකාව හිමිව ඇත්තේ 66වන ස්ඵානයයි.ඉන්දියාවට 78වන ස්ඵානය හිමිව ඇත.ඇමරිකාවට 11වන තැනද,එක්සත් ජනපදයට 14වන තැනද හිමිව ඇත ශ්‍රී  ලංකාව තුල අධ්‍යාපනය 75.51%ක්ද,සෞඛ්‍ය 68.61%ක්ද,ජීවන තත්වය 59.18%ක්ද,ආර්ඵික විවිධත්වය 38.23%ක්ද ලෙස වේ.
                                අඩුපාඩු එහෙම ඇති,තිබුණොත් මට කියන්න.      
                                        

Saturday, October 9, 2010 0 comments

මම ,මගේ පලවෙනි පෝස්ට් එකෙන් ඔයාලට කිව්වෙ නිවුස් එකක් ගැන.හැබැයි අද කියන්න යනනෙ නිවුස් එකක් ගැන නෙමේ.පොඩි software එකක් ගැන.අපි කවුරැත් කැමතියි අපි පර්‍රහරණය කරන දේවල් පිළිවලට තියාගන්න.එහෙම නේද?අපි ඉතින් වැඩිපුරම භාවිතා කරන්නෙ පර්‍රඝණකය තමයි.ඒක නිසා පර්‍රඝණකය පිළිවලට තියාගමු.මම අද ඔයාලට දෙනව,මේ වැඩේට අපට උදව් කරන software එකක් කැමතියි නේද? කවුරැදඅකමැති මේවට.ඔහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගන්න.මම තවම බොලොග් කලාවට ආදුනිකයෙක්.තප්පර කිහිපයක් වැය කරල කමෙන්ටුවක් දාලම යන්න.ඒක මට ලොකු ශක්තියක් වේවි

 මෙතනින් බාගන්න

0 comments

      හැමදාම ඹයාල ලියන බොලොග් කියව කියව හිටපු මට,
 හිතුන මගේම  කියල බොලොග්  එකක්  පටන් ගෙන
 ඹයාලත් එක්ක දැනුම බෙදා හදා ගන්න.මේ මගේ පලවෙනි
 පෝස්ට් එක.ඔයාලට කියන්න යන්නෙ පොඩි News එකක්

ඒක ටච් සිස්ටම් උපකරණ අතර විශාල පෙරළියක් ඇති කරා.ඒ වගේම ඊග්‍රාලය Apple ipad එක තමන්ගේ රට තුලට ගෙන ඒම සහ රට තුල භාවිතයද නීතියෙන් තහනම් කරණු ලැබුවා.ඒ කුමක් නිසාද දන්නවද එම උපකරණ හාවිතය නිසා රට තුල අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන වැඩ කටයුතු අඩාල ව්,එමගින් රටවැසියාගේ ජන ජීවිතයට බාදා ඇතිවන බැවිනි.නමුත් මෙම උපකරණයේ ජනප්‍රියතාව නිසා  
අනෙකුත් සමාගම්ද මෙම උපකරණ නිපදවීමට වැඩි උනන්දුවක් දැක්වුවාට සැකයක් නැහැ,මෙහි ප්‍රතිඑලයක් ලෙස ලගදීම තවත් මෙවැනි උපකරණයක් එලි දැක්වීමට
 නියමිතයි.

මේක ඉදිරිපත් කරන්නෙඅපි හොදින් දන්න කියන සමාගමක් ඒ වෙන කවුරැවත් නෙමේ,Microsoft සමාගම තමයි.Microsoft කිව්වම ඉතින්  මැක්සා තමා.                     
මේකත් Apple ipad එක වගේ ටච් සිස්ටම්
ටැබ්ලට් එකක්.ඔවුන් මෙම උපකරණයේ මිල වගේම
උපකරණයේ අඩංගු විශේෂ ගුණාංග තවම ප්‍රසිද්දියට පත් කරල නැහැ
 


එයාල මේක නිකුත් කරන්න බලාපොරොත්තු
 වෙන්නෙ මේ අවුරැද්දෙ දෙසැම්බර්
 මාසෙ නත්තල් උත්සවයට සමගාමීව තමයි.
ඔතකොට කට්ටියට මේක තෑග්ගක් විදියට තමන් කැමති කෙනෙකුට දෙන්න පුලුවන්නෙ.අනිවා,මේක Apple ipad එකට ගේමක්ම තමා.මේ මගේ පලවෙනි පෝස්ට් එක නිසා,සමහර විට අඩුපාඩු එහෙම ඇති ගණන් ගන්න එපා,ඔයාගෙ වටිනා කාලයෙන් තප්පර කිහිපයක් වැය කරල  කමෙන්ටුවක් දාලම යන්න.ඒක මට ලොකු ශක්තියක් වේවි.