Saturday, October 9, 2010

      හැමදාම ඹයාල ලියන බොලොග් කියව කියව හිටපු මට,
 හිතුන මගේම  කියල බොලොග්  එකක්  පටන් ගෙන
 ඹයාලත් එක්ක දැනුම බෙදා හදා ගන්න.මේ මගේ පලවෙනි
 පෝස්ට් එක.ඔයාලට කියන්න යන්නෙ පොඩි News එකක්

ඒක ටච් සිස්ටම් උපකරණ අතර විශාල පෙරළියක් ඇති කරා.ඒ වගේම ඊග්‍රාලය Apple ipad එක තමන්ගේ රට තුලට ගෙන ඒම සහ රට තුල භාවිතයද නීතියෙන් තහනම් කරණු ලැබුවා.ඒ කුමක් නිසාද දන්නවද එම උපකරණ හාවිතය නිසා රට තුල අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන වැඩ කටයුතු අඩාල ව්,එමගින් රටවැසියාගේ ජන ජීවිතයට බාදා ඇතිවන බැවිනි.නමුත් මෙම උපකරණයේ ජනප්‍රියතාව නිසා  
අනෙකුත් සමාගම්ද මෙම උපකරණ නිපදවීමට වැඩි උනන්දුවක් දැක්වුවාට සැකයක් නැහැ,මෙහි ප්‍රතිඑලයක් ලෙස ලගදීම තවත් මෙවැනි උපකරණයක් එලි දැක්වීමට
 නියමිතයි.

මේක ඉදිරිපත් කරන්නෙඅපි හොදින් දන්න කියන සමාගමක් ඒ වෙන කවුරැවත් නෙමේ,Microsoft සමාගම තමයි.Microsoft කිව්වම ඉතින්  මැක්සා තමා.                     
මේකත් Apple ipad එක වගේ ටච් සිස්ටම්
ටැබ්ලට් එකක්.ඔවුන් මෙම උපකරණයේ මිල වගේම
උපකරණයේ අඩංගු විශේෂ ගුණාංග තවම ප්‍රසිද්දියට පත් කරල නැහැ
 


එයාල මේක නිකුත් කරන්න බලාපොරොත්තු
 වෙන්නෙ මේ අවුරැද්දෙ දෙසැම්බර්
 මාසෙ නත්තල් උත්සවයට සමගාමීව තමයි.
ඔතකොට කට්ටියට මේක තෑග්ගක් විදියට තමන් කැමති කෙනෙකුට දෙන්න පුලුවන්නෙ.අනිවා,මේක Apple ipad එකට ගේමක්ම තමා.මේ මගේ පලවෙනි පෝස්ට් එක නිසා,සමහර විට අඩුපාඩු එහෙම ඇති ගණන් ගන්න එපා,ඔයාගෙ වටිනා කාලයෙන් තප්පර කිහිපයක් වැය කරල  කමෙන්ටුවක් දාලම යන්න.ඒක මට ලොකු ශක්තියක් වේවි.

0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.