Saturday, October 16, 2010

මෙම රටවල් අතරින් ශ්‍රි ලංකාවට සැලකිය යුතු මට්ටමකට  ලගා වි ඇත.ඒ මන්ද ඉරානය,පාකිස්ථානය,දකුණු අප්‍රිකාව,ඉන්දියාව,ඊජිප්තුව යන රටවලට වඩා ඉහළ ස්ඵානයක් ශ්‍රි ලංකාවට හිම්ව්මය.විවිද රටවල් තුල පවතින ආර්ඵික,සමාජීය,දේශපාලනික හා දේශගුණික තත්වයන් එකිනෙකට වෙනස්ය.එම නිසා මේ අතරින් ජීවත්වීමට සුදුසුම රාජ්‍යය තේරීම එතරම් පහසු කාර්යක් නොවේ.නමුත් ජාත්‍යන්තර  Newsweek          
සගරාව  මගින් සමාජ විද්‍යාඥයන් හා විද්‍යා මහාචාර්යවරැන් යොදා ගනිමින් සිදුකල සමීෂණයක් මගින් ලොව ජීවත් වීමට සුදුසුම රටවල් තෝරා ගෙන තබිණ.
               මෙහිදී,සමීෂණය පහත දැක්වෙන ක්ෂේත්‍ර  මත පදනම්ව සිදුකර ඇත.
              *ආර්ඵික විවිධත්වය
              *සෞඛ්‍ය
              *අධ්‍යාපනය
              *දේශපාලන වාතාවරණය
              *ජීවන තත්වය යන කරැණු අනුව ජීවත් ව්මට සුදුසුම රටවල් 10 පිළිවලින්,
           1.පින්ලන්තය                                 6.නෝර්වේ
           2.ස්විස්ටර්ලන්තය                          7.කැනඩාව
           3.ස්වීඩනය                                    8.නෙදර්ලන්තය
           4.ඕස්ට්‍රේලියාව                              9.ජපානය
           5.ලක්සම්බර්ග්                             10.ඩෙන්මාකය
                    මේ අතරින් වැඩිම අධ්‍යාපන මට්ටම වාර්තා කර ඇත්තේ පින්ලන්තයයි.එය 102% කි.හොදම සෞඛ්‍ය ජපානයද,එය 100% කි.ජිවන තත්වය 98.45% ලෙස නෝර්වේ රාජ්‍යද,හොදම ආර්ඵික විවිධත්වය 83.06%ලෙස සිංගප්පූරැව තුලද,හොදම දේශපාලන වාතාවරණය ස්වීඩනය තුල පවතී.
                                        මෙම  සමීෂණයට අනුව ශ්‍රී ලංකාව හිමිව ඇත්තේ 66වන ස්ඵානයයි.ඉන්දියාවට 78වන ස්ඵානය හිමිව ඇත.ඇමරිකාවට 11වන තැනද,එක්සත් ජනපදයට 14වන තැනද හිමිව ඇත ශ්‍රී  ලංකාව තුල අධ්‍යාපනය 75.51%ක්ද,සෞඛ්‍ය 68.61%ක්ද,ජීවන තත්වය 59.18%ක්ද,ආර්ඵික විවිධත්වය 38.23%ක්ද ලෙස වේ.
                                අඩුපාඩු එහෙම ඇති,තිබුණොත් මට කියන්න.      
                                        

0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.